

Media Release issued by the Consultation Task Force on Reconciliation Mechanisms
|
සංහිඳියා යාන්ත්රණ නිර්මාණ කීරීම උදෙසා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු පුරවැසියන් ඇතුළු ඒ සදහා උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ගෙන් අදහස් විමසීමට සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලය මගින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් නිකුත් කර ඇති මාධ්ය නිවේදනය පහතින් දැක්වේ. www.scrm.gov.lk - මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් ඔබගේ අදහස් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කීරිමට අවස්ථාව සලසා දී ඇත. (මාධ්ය නිවේදනය) |
நல்லிணக்க பொறிமுறைகளை வடிவமைப்பது குறித்து கருத்து தெரிவிக்க விரும்பும், இலங்கை வம்சாவளி கனேடியர்கள் அடங்கலாக, அனைவரையும் கேட்டுக்கொள்ளும், நல்லிணக்க பொறிமுறைகளுக்கான ஆலோசனைச் செயலணியினால் வெளியிடப்பட்ட ஊடக அறிக்கை கீழே தரப்பட்டுள்ளது. இது சம்பந்தமான யோசனைகள் சிங்களம், தமிழ் அல்லது ஆங்கில மொழிகளில் www.scrm.gov.lk என்ற இணையத்தளம் ஊடாக வரவேற்கப்படுகின்றன.(பத்திரிகை அறிக்கை) |
The following is a Press Release in Sinhala, Tamil and English issued by the Consultation Task Force on Reconciliation Mechanisms seeking the views of interested parties including Canadians of Sri Lankan origin, on the design of the Reconciliation Mechanism. Such submissions are welcome to be made in Sinhala, Tamil or English at www.scrm.gov.lk.(Media Statement) |