gototopgototop
   
Text Size

Appointment of Lt. Gen. Shavendra Silva, Commander of the Sri Lanka Army

Media Release

Appointment of Lt. Gen. Shavendra Silva, Commander of the Sri Lanka Army

 

With reference to comments that have appeared since the above appointment, the following is noted:

 

• The appointment of the Army Commander of Sri Lanka is a sovereign decision by the Head of State.

 

• Foreign entities trying to influence the decisions and internal administrative processes of public service promotions in Sri Lanka is unwarranted and unacceptable.

 

• Articulating a position of concern on this appointment by certain bilateral partners and international organizations, based on allegations, is regrettable and contrary to the principles of natural justice espoused by all responsible members of the international community.

 

 

 

Ministry of Foreign Affairs

Colombo

20 August 2019

-------------------------------

 

මාධ්‍ය නිවේදනය

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

 

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.

 

  • ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි.

 

  • විදේශීය  පාර්ශ්වයන්  මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.

 

  • චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ.

2019 අගෝස්තු 20 වැනි දින 

 

-----------------------------------

ஊடக வெளியீடு 

இலங்கை இராணுவத் தளபதி லெப்டினன்ட் ஜெனரல் ஷவேந்திர சில்வா அவர்களின் நியமனம் 

  

மேற்கண்ட நியமனத்தைத் தொடர்ந்து தோன்றிய கருத்துகள் தொடர்பில் பின்வருவன அவதானிக்கப்படுகின்றது:


  • இலங்கை இராணுவத் தளபதியின் நியமனமானது அரச தலைவரின் இறையாண்மைக்குட்பட்ட தீர்மானமாகும்.


  • இலங்கையில் பொதுச் சேவை பதவியுயர்வுத் தீர்மானங்கள் மற்றும் உள்ளக நிர்வாக செயன்முறைகளை பாதிக்கும் வகையிலான வெளிநாட்டு நிறுவனங்களின் முயற்சிகள் தேவையற்றவையும், ஏற்றுக்கொள்ள முடியாதவையுமாகும்.


  • குற்றச்சாட்டுகளின் அடிப்படையில் சில இருதரப்பு பங்காளர்கள் மற்றும் சர்வதேச அமைப்புகளால் இந்த நியமனம் குறித்த அக்கறையுள்ளதொரு நிலையை குறிப்பிடுவது வருந்தத்தக்கதும், சர்வதேச சமூகத்தின் அனைத்துபொறுப்புள்ள உறுப்பினர்களும் முன்வைக்கும் இயற்கை நீதிக்கான கொள்கைகளுக்கு முரணானதுமாகும்.




வெளிநாட்டு அலுவல்கள் அமைச்சு, 

கொழும்பு  

2019 ஆகஸ்ட் 20

President

pm

The_Parliament_of_Sri_Lanka___Welcome-page-001_1

MFA

digieconLogo

Contact_Sri_lanka

Notice_for_pensioners

Act.05

NRP_of_SL

 

GT

logo

chamber-logo-lg

eta_logo

eta

boi_images

EDB2